brand logo

පුහුණු තරඟයෙන් අනතුරුව කරන්න ඕන දේ තීරණය කරනවා

20 February 2019

ලබන මස 3 වැනිදා ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට නියමිතව තිබෙනවා. එම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව දරනු ලබන්නේ ලසිත් මාලිංග විසින්ය. ඔහු ඒ සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති උත්සවයකින් අනතුරුව අදහස් දැක්වුවා. ඒ මෙලෙසින්, https://youtu.be/lfSsG3o9CMY
 

More News..