brand logo

පුහුණුකරු තනතුර පැත්තක තියලා මුරලි IPLවල කරපු වැඩේ

28 March 2019

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දග පන්දුයවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පන්දුවෙන් විවිධ දස්කම් දැක්වීමට සමත් ක්‍රීඩකයෙකි. ඔහු මෙවරත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබේ. ඊයේ දිනයේ සන්රයිස් කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු අතරවාරයේ මුරලි විසින් පන්දුවකින් කළ අපූරු ක්‍රියාවක් අන්තර්ජාලය පුරා සැරසරමින් පවතී. එය පහතින් නරඹන්න... https://twitter.com/SunRisers/status/1110901702813798400 මීට පෙර මුරලි විසින් කළ අපූරු වැඩක්.... https://youtu.be/PZTo9dlmju8
 

More News..