brand logo

පුද්ගලයන් ලි. දෙපාර්තමේන්තුව මහජන කටයුතු තාවකාලිකව නවතයි

09 October 2020

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සහ සියලු පළාත් කාර්යාල මහජන තාවට විවුර්ත නොකිරීමට පියවර ගෙන ඇත. මේ අනුව ඔක්තෝම්බර් 12 සිට 16 දක්වා කාලය තුල මහජනතාවට විවුර්ත නොවන බව දැනුම් දෙනවා.
 

More News..