brand logo

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යාල වහයි

23 October 2020

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශීවීම වැළැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබේ. එම දෙපර්තමේන්තුව දැනුම් දෙන්නේ, ජාතික හඳුනුම්පත් නිකුත් කිරීමේ කටයුතු දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක බවය. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් සැපයෙන අනෙකුත් සේවාවන් පිළිබඳ තොරතුරු විමසීම සඳහා විශේෂ දුරකථන අංක කිහිපයක් ද හඳුන්වා දී තිබේ. එම අංක පහතින්, 0115 226126 0115 226115 0115 226100 0115 226150
 

More News..