brand logo

පුතාගේ ඔත්තුවෙන් මව අත්අඩංගුවට

11 July 2020

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් කැලණිමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අදාළ හෙරොයින් තොගය සොයාගත් බව පොලීසිය පැවසුවේය. මත්ද්‍රව්‍ය තොගයක් සමග පසුගිය දා කැලණිමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති බව සඳහන් වේ.
 

More News..