brand logo

පුත්තලම අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් 03ක් මරුට - 07ක් තුවාල

24 October 2019

පුත්තලම අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ විශේෂ කාර්ය බලකා කඳවුර අසලදී වෑන් රථයක් ගසක වැදීමෙන් තිදෙනෙකු මරණයට පත්වී 07දෙනෙකු තුවාල ලබා ඇත.
 

More News..