brand logo

පුත්තලමේ දැරිය ඝාතනය සම්බන්ධව මව අත්අඩංගුවට

04 February 2019

පුත්තලම නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දියණිය ඝාතණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මව අත්අඩංගුවට ගෙන ඇත. තමන් විසින් දියණිය ඝාතණය කර කලා ඔයට දැමු බවට ඊයේ(03) ඇය පොලීසිය හමුවේ පාපොච්චාරණය කර තිබුණු අතර දියණිය සෙවීමේ කටයුතු පොලීස් සහ නාවික හමුදා නිලධාරීන් විසින් කලා ඔයේ ඕලුමඩු ප්‍රදේශයෙන් ආරම්භ කලද මෙතෙක් දියණියගේ මළ සිරුර සොයා ගැනීමට හැකියාව ලැබී නැත.  
 

More News..