brand logo

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට

05 February 2019

රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර, එම තනතුරෙන් ඉවත් කෙරුණු පී.එස්.එම්. චාල්ස් මහත්මිය මාස තුනක කාලයක් සඳහා යළි එම තනතුරේ පිහිටුවා තිබෙනවා. අද පස්වරුවේ පැවති කැබිනට් හමුවේ එකඟතාව මතයි එම මහත්මිය මෙලෙස යළි සේවයේ පිහිටුවා තිබෙන්නේ. පී.එස්.එම්. චාල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රේගු වෘත්තීය සමිති අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක ද නිරත වුණා. සාධාරණ හේතු නොදක්වා ඇය එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පවසමින් රේගු වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වුණේ.
 

More News..