brand logo

පිළියන්දල හුදකලා බව ලිහිල් කරයි

02 May 2021

පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 10ක් හැර අනෙකුත් ප්‍රදේශ හෙට (03) උදෑසන 5ට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ. ගොරකපිටිය, නාම්පමුනුව යන ග්‍රාම සේවා වසම් දැනටමත් හුදෙකලා කර තිබේ. එසේම, මහරගම පොලිස් බලප්‍රදේශයේ එක් ග්‍රාමසේවා වසමක් ද හුදකලා කර ඇත. පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්, දම්පේ බටකැත්තර උතුර කැස්බෑව දකුණ පැළැන්වත්ත නැගෙනහිර මාකන්දන නැගෙනහිර මාවිත්තර උතුර මඩපාත මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වල උතුර ග්‍රාමසේවා වසම 
 

More News..