brand logo

පිලිප් කුමරු දිවි ගමනට සමුදෙයි

09 April 2021

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිනගේ ස්වාමි පුරුෂයා වන පිලිප් කුමරු මීට මද වෙලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව ලන්ඩනයේ බකින්හැම් රජ මාලිගය නිවේදය කර ඇත. තරමක අසනීප තත්ත්වයෙන් පසුවූ පිලිප් කුමරු හෙවත් එඩින්බරෝහි ආදිපාදවරයා මියයන විට 99 වන වියෙහි පසුව ඇත.
 

More News..