brand logo

පිලිප් කුමරුගේ අභාවය ගැන ජනපති ශෝකය පළ කරයි

10 April 2021

දෙවන එලිසබෙත් මහරැජිනගේ සැමියා වූ එඩින්බරා හි ආදිපාදවරයා වන පිලිප් කුමරුගේ අභාවය පිළිබඳව තමාගේ මෙන්ම ශ්‍රී ලංකීය ජනතාවගේ ශෝකය පළකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මහරැජින වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කරයි.
 

More News..