brand logo

පිරිත් ගෙදර ගිය 5කට කොවිඩ්

02 November 2020

සංචරණ සීමා පනවා තිබෙන මතුගම බදුගම නව ජනපදයෙන් තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. එම ප්‍රදේශයේ පිරිත් පින්කමකට සහභාගි වූ යාබද නිවාස දෙකක පස්දෙනෙකුට මෙලෙස වෛරසය වැළඳී ඇති බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී. ලයනල් පැවැසීය.   සෝමරත්න පොද්දෙණිය - මීගහතැන්න
 

More News..