brand logo

පියුමිලා චන්දිමාල්ගේ පාර්ටියට ආව විදිහ මෙන්න

04 June 2021

පැවති සංචරණ සිමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක සාදයකට සහභාගී වී සිටීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන මේ වනවිට නිකුත් වී තිබේ. එම උපන්දින සාදය සංවිධානය කළ බවට චෝදනා එල්ලවූයේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි වෙතය. මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය විය. එම වීඩියෝව පහතින්,
 

More News..