brand logo

පිටියෙදි දිනමු ගෙදරදි වවමු

06 April 2020

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සපයන්නන් හැරුණාම මේ දිනවල බහුතරයක් දෙනා සිටිනුයේ තම තමන්ගේ නිවෙස්වලය. නිවෙස්වල නිකරුණේ කාලය ගෙවනවා වෙනුවට මේ දිනවල සමාජ මාධ්‍යයන් ඔස්සේ විවිධ රැලි සෑදෙමින් පවතී. ඒ අතරින් හරි අපූරු රැල්ලක් සඳහා බොහෝ දෙනා එක් වී සිටියි. එනම් ගෙවතු වගාවයි. සාර්ථකව ක්‍රියාත්මක මෙම රැල්ල ලංකාව පුරාම ප්‍රචලිත කිරීම සඳහා උස් පහත් බේදයකින් තොරව සියලු දෙනා එක්ව සිටිනු දක්නට ලැබෙයි. මෙරට ජනප්‍රිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පවා මේ සඳහා එක්ව තිබීම සුවිශේෂී කාරණයක් විය. මෙම රැල්ල සඳහා ඔවුන් එක්වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මෙහි දැක්වේ
 

More News..