brand logo

පිටකොටුව ගෑස්පහ මංසන්ධියේදී සැකකටයුතු ලෙස නවතා තිබු යතුරු පැදියක් පුපුරුවා හැරේ

24 April 2019

පිටකොටුව ගෑස්පහ මංසන්ධියේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර සැකකටයුතු ලෙස නවතා තිබූ යතුරුපැදියක් පුපුරුවා හැරීමට ආරක්ෂක අංශ මීට සුළු මොහොතකට පෙර කටයුතු කර ඇත. පැයකට ආසන්න කාලයක් එම ස්ථානයේ සිදුකළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව එය පුපුරුවා හැර ඇත.
 

More News..