brand logo

පිටකොටුවේ ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් - ලෝටස් වටරවුමෙන් මාර්ගය වැසෙයි

03 June 2019

විරෝධතා පා ගමනක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවතේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. මේ අතර ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය කොළඹ - ලෝටස් වටරවුමෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.
 

More News..