brand logo

පෑළියගොඩ කොවිඩ් පොකුරේ තවත් ආශ්‍රිතයින් 188කට කොරෝනා

07 November 2020

පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 188දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 445කි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මිනුවන්ගොඩ-පෑළියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 9937ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 13,415ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
 

More News..