brand logo

පෑලියගොඩ මාළු කඩේ 1545කට කොවිඩ්

26 October 2020

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ මේ දක්වා ආසාදිතයන් 1545ක් වාර්තා වී ඇත. එම පිරිසෙන් 799ක් මත්ස්‍ය වෙළඳපොලේ සේවකයන් පිරිස වන අතර ඉන් 746ක් මත්ස්‍ය වෙළඳපොළේ සේවකයන්ගේ පළමු පෙළ සම්බන්ධතා වේ. එමෙන්ම බේරුවල, ගාල්ල, වාලච්චේන, දෙවිනුවර,හම්බන්තොට, යන ධිවර වරයන් වලින්ද කොවිඩ් ආසාදිතයන් හමුවී ඇත. බේරුවල - 20 ගාල්ල - 5 වාලච්චේන - 14 දෙවිනුවර - 3 හම්බන්තොට - 2
 

More News..