brand logo

පෑලියගොඩ මාළු කඩේ කොවිඩ් රෝගීන් 496ක්

23 October 2020

මේ වන විට අද (23) දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව - පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය - 496 යි. නිරෝධායන මධ්‍යස්ථාන - 48 යි. බේරුවල ධීවර වරාය - 20 යි. ගාල්ල ධීවර වරාය - 5යි. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් - 40යි.
 

More News..