brand logo

පැය 72 න් දියතලාවේ නිරෝදායන මධ්‍යස්ථානයක් හැදු විරුවන්ට උපාහාර

14 February 2020

දියතලාව යුධ හමුදා පරිශ්‍රය තුල පැය 72 ක් තුල නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුධ හමුදා සාමාජිකයින් විශේෂ ඇගයිමකට ලක්කර තිඛේ. ඒ යුධ හමුදාපතිවරයාගෙ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පවත්වමිනුයි නව කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත්ව චිනයේ වුහාන් නගරයේ සිට ශ්‍රි ලංකාවට රැගෙන ආ ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් පැය 72 ක කාලයක් තුල දියතලාව යුධ හමුදා කදවුර පරිශ්‍රයේදී නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කල යුද්ධ හමුදා  සාමාජිකයින් සහ සිවිල් සේවක මහතුන්ගේ සේවය මෙහිදී විශේෂ ඇගයීමට ලක්වුණා
 

More News..