brand logo

පැය 24 පුරා සිදුකරන එන්නත්කරණ වැඩසටහනක්

01 August 2021

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු අද (01) බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී ආරම්භ කර ඇත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ අද පෙ.ව. 8.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකරන බවය. ඒ අනුව එම කටයුත්ත පැය 24 පුරා එන්නත් ලබාදීම සිදුකරන ප්‍රථම අවස්ථාව වෙයි. මේ අනුව දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත. එන්නත් කරණය සිදුකරණ ප්‍රදේශ පහතින් ,   කොළඹ දිස්ත්‍රික්කය එන්නත් ලබාදෙන ස්ථාන... මොරටුව රෝහල අතුරුගිරිය රෝහල නවගමුව රෝහල පිළියන්දල රෝහල අවිස්සාවේල්ල රෝහල හෝමාගම රෝහල කොස්ගම (සාලාව) රෝහල තලංගම රෝහල පාදුක්ක රෝහල අංගොඩ රෝහල මුල්ලේරියාව රෝහල කළුබෝවිල රෝහල බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බොරලැස්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විහාරමහාදේවී උද්‍යානය දියත උයන යුද හමුදා රෝහල නාරාහේන්පිට වේරහැර හමුදා කඳවුර පනාගොඩ බෝධිරාජාරාමය කොළඹ මහනගර සභා සීමාව  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය සුගතදාස ක්‍රීඩාංගණය ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන... වතුපිටිවල රෝහල බියගම රෝහල දිවුලපිටිය රෝහල දොම්පේ රෝහල සහ රදාවාන රෝහල ගම්පහ රෝහල ජාඇළ රෝහල මීගමුව රෝහල කිරිබත්ගොඩ රෝහල උඩුපිල රෝහල සහ මල්වතුහිරිපිටිය රෝහල මිනුවන්ගොඩ රෝහල මීරිගම රෝහල රාගම රෝහල විජය කුමාරතුංග රෝහල පමුණුගම රෝහල අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මාරිස්ටලා විදුහල මීගමුව කිරිල්ලවල මහා විද්‍යාලය (කඩවත) ධර්මාලෝක විද්‍යාලය (කැලණිය) කළුතර දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදෙන ස්ථාන... අගලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පිඹුර ප්‍රාථමික පාසල තලගල මංගලාරම විහාරස්ථානය මහාමායා විද්‍යාලය සණස කාර්යාලය බෝපිටිය
 

More News..