brand logo

පැය 24 න් පාතාල ප්‍රභලයින් 08 ක් එස් ටී එෆ් අත්අඩංගුවට

22 June 2020

ගෙවුණු පැය 24 තුලදී ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් මතුගම / හංවැල්ල / රත්මලාන / රඹුක්කන ප්‍රදේශවලදී පොලිස් විශේස කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
 

More News..