brand logo

පැය 24ක් යන්නත් කලින් සංචරණ සීමාවක් ලිහිල් වෙයි

19 August 2021

ඊයේ දාපු අද ලිහිල් වූ සංචරණ සීමා මෙන්න

ලබන 31 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි ඊයේ( 18) නිකුත් කරන ලද එක් සංචරණ සීමාවක් ලිහිල් කර ඇත. ඒ අනුව කඩ සාප්පු සංකීර්ණ වසා දැමීමේ සීමාව ලිහිල් කර ඇති අතර කඩ සාප්පු සංකීර්ණයේ ධාරිතාවෙන් 25%ක් පාරිභෝගිකයන්ට ඇතුළුවීමට අවසර ඇත. මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අත්සනින් යුතුව නිකුත් වී තිබුණු නිවේදනය මෙසේයි.
 

More News..