brand logo

පැය 18ක ජල කප්පාදුවක්

07 February 2021

    වත්තල ප්‍රදේශ කිහිපයකට හෙට (08) දිනයේ පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. හේකිත්ත මාර්ගයේ කරනුලබන ජලනල අලුත්වැඩියාව හේතුවන් එම ජල සැපයුම අත්හිටුවන බව මණ්ඩලය දැනුම්දෙනවා. මේනිසා හෙට (08) පස්වරු 10.00 සිට අඟහරුවාදා (09) පස්වරු 04.00 දක්වා' හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදුව මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශවලට සහ හැඳල පාරේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති.
 

More News..