brand logo

පැන්ෂන් එක ගන්න යන ජ්‍යෙෂ්ඨයන්ට හමුදාවෙන් බස්

01 April 2020

හමුදාව හා පොලිසිය එක්ව ප්‍රවාහන පහසුකම් ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මෙසේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ග්‍රාම නිලධාරීන් සමග එක්වී රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප බැංකුවලටම ගොස් ලබාගැනීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය. තිස්ස රවීන්ද්‍ර පෙරේරාජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශ්‍රාම වැටුප ලබාගැනීමට බැංකුවලට යාමට සහ නැවත නිවෙස්වලට ඒමට හෙට (2 වැනිදා) සහ අනිද්දා ත්‍රිවිධ
 

More News..