brand logo

පා.ම. රාජිත තවමත් රෝහලේ

31 December 2019

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා තවදුරටත් කොළඹ නරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ලංකා පෞද්ගලික රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. ඒ මහතා පසුගිය ජනාධිපතිවරණ සමයේ සුදු සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව රිමාන්ඩ් භාරයට පත්කර සිටි ඊයේ ඇප මත මුදාහැරුණි. රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීම සදහා අද (31) පෙරවරුවේදී ද දේශපාලනඥයින් ඇතුළු කිහිප දෙනෙක් එම රෝහලට වෙත පැමිණ තිබේ.
 

More News..