brand logo

පා.ම. රන්ජන් රාමනායකගේ නිවස හදිසි පරීක්ෂාවකට ලක් කෙරේ

04 January 2020

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නිවස සෝදිසි වරෙන්තුවක් මත පොලිස් කණ්ඩායමක් විසින් හදිසි පරීක්ෂාවකට මේ වන විට ලක්කරමින් සිටියි. මෙම හදිසි පරීක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සිය ට්විටර් ගිණුමේ මීට සුළු වේලාවකට පෙර තැබූ සටහන පහතින් වේ... https://twitter.com/RamanayakeR/status/1213407036777455616
 

More News..