brand logo

පා.ම. රන්ජන්ගෙන් අධිකරණයට මෝසමක්

08 January 2020

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය භාරයට ගත් සීඩි තැටිවල තිබූ දුරකථන සංවාද ඇතුළත් හඩපට මාධ්‍යයට නිකුත්වීම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ. අද පස්වරුවේ සිය නීතිඥවරිය මාර්ගයෙන් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කළේය.
 

More News..