brand logo

පා.ම. දයාසිරි කොළඹ DIG කාර්යාලයට

18 May 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණ තිබේ. ඒ, කුලියාපිටියේ සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සදහාය.
 

More News..