brand logo

පාස්පෝර්ට් කන්තෝරුව ලබන සතියෙත් වසාදමයි

09 October 2020

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔක්තෝබර් මස 12,13,14,15 හා 16 යන දිනවල ද එම දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල වසා තබන බවයි. මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්....
 

More News..