brand logo

පාස්පෝට් එක ගන්න ඕන විදිය වෙනස් වෙයි

26 July 2022

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දින වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් හෙට (27) දින සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි. හදිසි පාස්පෝට් ලබාගැනීමට වෙනම කවුළුවක් ද වෙන් කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..