brand logo

පාස්කු වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රීලනිපය නිවේදනයක් නිකුත් කරයි

26 February 2021

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා විධායක සභාව විසින් නිවේදනයක් නිකුත්කර තිබේ. එසේම අදාළ නිවේදනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කර ඇති බවද පෙන්වා දෙනවා. මේ අතර ඊයේ (25) රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව තීරණය කර තිබුණේ අදාළ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමටය. සම්පූර්ණ නිවේදනය පහතින්,
 

More News..