brand logo

පාස්කු ප්‍රහාරයට සැකටපිට 153 ක් අත්අඩංගුවේ - විමර්ශන 80% ක් අවසන්

19 February 2020

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 න් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊට අදාල විමර්ෂණ සිදුකරන බවයි. මේ වන විට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සියයට 80 ක් පමණ අවසන් බව ද නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
 

More News..