brand logo

පාස්කු කොමිසම් වාර්තාවේ පිටපතක් කථානායකයට

23 February 2021

2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබද විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටතක් අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි. එම වාර්තාවේ සිංහල පරිවර්ථන පිටපතක් ද සමග ඊයේ (22) අමාත්‍ය මණ්ඩලය වෙත භාරදුන් අතර, අද (23) දිනයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..