brand logo

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය කර තිබූ ලොරි රථයක් සමග සැකකරුවන් 3ක් අත්අඩංගුවට

30 April 2019

පසුගිය පාස්කු ඉරු දින (21) සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය කර තිබූ ලොරි රථයක් පොළොන්නරුව - සුංගාවිල ප්‍රදේශයේදී සැකකරුවන් 3 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් EP PX-2399 දරණ ලොරි රථය මෙලෙස අද (30) උදෑසන අත්අඩංගුවට ගත් බවයි.
 

More News..