brand logo

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ත්‍රස්තවාදීන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

16 May 2019

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවසථාවේ ඔහු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සැකකරු රඳවා තබා ප්‍රශ්න කරන බවයි.
 

More News..