brand logo

පාස්කු ඉරුදින ප්‍රහාරයට භාවිතා කර තිබෙන්නේ නීත්‍යානුකූල වෙඩි බෙහෙත් ?

03 May 2019

පසුගිය පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රසත්වාදී බෝම්බ ප්‍රහාර සදහා භාවිතා කර ඇත්තේ ගල්වලවල් සදහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් ද යන්න සැකයක් පවතින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි. ගල් වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් යම් ප‍්‍රමාණයක් වැරදි මාර්ග හරහා ත‍්‍රස්තවාදීන් අතට පත්ව ඇති බවට සැකයක් පවතින බව ඔහු සදහන් කළේය. දිවයින පුරා පසුගිය දින වල සිදුකළ මෙහෙයුම් වලින් සොයාගත් වෝටර් ජෙල් , ඩෙනේටර්, සේෆ්ටි පියුස්, නැමැති පුපුරණ ද්‍රව්‍ය බොහොමයක් ම බලපත‍්‍ර ලාභීන් වෙත වැලිසර නාවික හමුදා බලපත‍්‍ර ලාභින් වෙත නිතුක් කරන වෙඩි බෙහෙත් කදවුරෙන් නිකුත් කළ ඒවා බවට හෙළි ව ඇති බවද නාවික හමුදාපතිවරයා කියා සිටියේය.
 

More News..