brand logo

පාස්කු ඉරිදා දෙහිවල බෝම්බ සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්

10 March 2020

ඉකුත් වසෙ3⁄4 දෙහිවල ට්‍රොපිකල්ඉන් හෝටලයේ දී එහි නවාතැන් ගෙන සිටි යුවලකට මරණය කැඳවමින් සහ එහි දේපළ හානි සිදුකිරීමේ මරාගෙන මැරෙන බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි සැකකරුවන් 24 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට ගල්කිස්ස අතිෙ3⁄4ක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ (10 වැනි දා) නියම කළේය. මෙසේ රිමාන්ඩ් කරුණු ලැබුවේ මරාගෙන මැරෙන බෝම්බ කරුගේ බිරිඳ වන ෆාතිමා ෆාහී3⁄4 ́මා3⁄4 යන පළමු සැකකාරිය සහ බෝම්බ කරුගේ සමීපතමයෙකු වන දෙහිවල මොහොමඩ් කාලිද් සමී3⁄4 නැමැති දෙවන සැකකරුවන්ය. මෙහිදී බෝම්බකරුගේ බිරිඳ තම නීතිඥයන් මගින් තමන්ගේ දරුවන් සමග කතාබස් කිරීමට විශේෂ අවසරයක් ඉල්ලා සිටියේය. ඒ ගැන සළකා බැලු මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙහි තම දරුවන් සමග කතා බහ කිරීමට අවසර ලබා දුන්නේය. ඉකුත් 5 වැනි දා ත්‍රස්ත විම3⁄4ශණ අංශය මගින් මෝසමක් ඉදිරිපත් කර අධිකරණ අවසර ලබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක කාලයක පොලිස් රැඳවුම් භාරයට ගෙන ඊයේ (10 වැනි දා) නැවත බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කළෙය. එහි දී සැකකරු නැවත රිමාන්ඩ් කිරිමට නියම විය. පැමිනිල්ල ඉදිරිපත් කර සිටින ත්‍රස්ත විම3⁄4ශණ අංශය වැඩිදුර වා3⁄4තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ කියා සිටියේ මින් පෙර පොලිස් රැඳවුම් භාරයේ සිට පසුව නිදහස් කරන ලද අක්බා3⁄4 අලී සහ අබ්දුල් රහුමාන් නැමැත්තන් භාවිතා කරන ලද ඔවුන්ගේ දුරකථන සහ ලැප්ටොප් පරිගනක පිළිබඳ වැඩිදුර විම3⁄4ශන සිදු සිදුකරණ බව ත්‍රස්ත විම3⁄4ශන අංශ නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේය. මෙම නඩුව 24 වැනි දා දක්වා කල් තැබුවේය.
 

More News..