brand logo

පාසල් සිසුවියන් 7 දෙනෙකු අපයෝජනයට කළ විදුහල්පතිට වැඩ වරදී

09 October 2019

පාසල් සිසුවියන් 7 දෙනෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් කොත්මලේ ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු යළි ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. සැකකරුව හෙල්බොඩ සංචාරක අධිකරණයේ මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඉකුත් 7 වන දා කොත්මලේ පොලීසියට ලද පැමිණිල්ලක් ලැබී ඇති අතර අපයෝජනයට ලක් වූ බව කියන සිසුවියන් 7 දෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොළ මූලික රෝහලට ඇතුළත් කර ඇත.
 

More News..