brand logo

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා

27 April 2019

රට තුළ පවතින ආරක්ෂිත තත්ත්වය මත පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති ජාතික ආරක්ෂක මණ්ඩල රැස් වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. මීට පෙර තීරණය කර තිබුණේ සියලූ පාසල් ලබන 29 වනදා විවෘත කිරීමටයි. නමුත් රටේ පවතින වාතාවරණයත් සමග සියලුම පාසල් යළි විවෘත කිරීම මැයි මස 06 වැනි දිනට කල් දැමීමට රජය ඊයේ තීරණය කළේය.
 

More News..