brand logo

පාසල් ගුරු දෙගුරු සාකච්ඡා ඉදිරියේ දී

03 January 2021

    අධ්‍යාපන කටයුතු ඇරඹීම ලබන 11වන දින කෙරෙන පාසල්වල ගුරු දෙගුරු රැස්වීම් ඉදිරි සතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේබව සඳහන් කර තිබේ. "මේ සතියේ 4වනදා සිට 11වනදා දක්වා ගුරු දෙගුරු සාකච්ඡා පවත්වාගෙන යනවා. පාසල් වැඩපිළිවෙලේ අසම්පූර්ණ තැන් දියුණු කළයුතු තැන් තියෙනවා නම් දෙමව්පියන් ඇවිල්ලා සාකච්ඡා කරලා ඒ වැඩපිළිවෙල තව ශක්තිමත් කරගන්න පුළුවන්."
 

More News..