brand logo

පාර්ලිමේන්තු සේවකයාගේ පවුලේ අයෙක්ට කොවිඩ්

08 October 2020

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සේවකයෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. මේ හේතුවෙන් එම අංශයේ සියලු දෙනා පරීක්ෂාවට ලක්කර ඇති අතර කිසිවෙකුටත් එම පරිශ්‍රයට ඇතුළුවීමට අවස්ථාව නොමැති බවත් ඔහු සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල්ද සිල්වා මහතා පවසනුයේ පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයෙන් සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් එහි ගිය තමන්ට විනාඩි 35ක පමණ කාලයක් පිටතට වී සිටීමට සිදු වූ බවයි
 

More News..