brand logo

පාර්ලිමේන්තු සැසිවාරය ඇරඹෙයි

19 December 2018

පාර්ලිමේන්තු සැසිවාරය මීට සුළුවේලාවකට ආරම්භ වුණා. අද දිනයේ දී ද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය දෙවැනි දිනයටත් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. මෙම යෝජනාව ගෙන එනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින්ය.
 

More News..