brand logo

පාර්ලිමේන්තු සැසිවාරය අවසන් ?

08 June 2019

පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය මේ වන විට ක්‍රියාත්මක වන අතර ලබන වසරේ (2020) මාර්තු වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් පවතියි. එසේ පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කර යළි රැස්වන්නේ නව සැසියක් ලෙසිනි. එවිට එතෙක් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පැවති යෝජනා සේම සියලු කමිටුවල කටයුතු අහෝසි වනු ඇත. මධුභාෂණ හේරත්
 

More News..