brand logo

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය අධිකරණයට දන්වයි

11 February 2019

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම්දී දී ඇත. විමර්ශන මෙහෙයවන උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින අතර පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරිට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය මගින් කථානායකවරයා දැනුවත් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
 

More News..