brand logo

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද පස්වරු 2.00 ට රැස්වෙයි

21 December 2018

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අද (21) පස්වරු 2.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල කාර්යාලයේදීයි. අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරන අවස්ථාවේදි කථානායකවරයා විසින් බව සභාවට ප්‍රකාශ කළා.
 

More News..