brand logo

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යයි

08 October 2019

පාර්ලිමේන්තු අංගනයේ කොටසක් නාය යාමට ලක්ව ඇත. පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක කොටසක් දියවන්නා ජලාශයට කඩාගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. එම අංගනය මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට පිහිටා ඇත.
 

More News..