brand logo

පාර්ලිමේන්තුව හෙට උදෑසන 10.30 දක්වා කල් තැබේ

29 November 2018

පාර්ලිමේන්තු සැසිවාරය හෙට (30) උදෑසන 10.30 දක්වා කථානායක කරූ ජයසූරිය මහතා විසින් කල් තබා තිබෙනවා. ඒ අනුව හෙට (30) උදෑසන 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.
 

More News..