brand logo

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ඇමෙරිකාව කනස්සල්ලෙන්

10 November 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සිය දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බවට ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම ට්විටර් පණිවුඩය පහතින් බලන්න.....
 

More News..