brand logo

පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

28 July 2022

අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය දැනුම්දෙයි

අද(28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන 03 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ කරන බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.
 

More News..